Divaina - එජාප සන්ධානයේ ලකුණ තීරණයට කෘත්‍යාධිකාරී මණ්ඩලය 17දා රැස් වෙනවා

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px


 චමින්ද සිල්වා
 
siriko
 එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛව පිහිටුවන නව සන්ධානයේ ලකුණ සහ ව්‍යවස්ථාව ඇතුළු කාරණා රැසක් සම්බන්ධව තීරණය කිරීමට පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය 17දා සවස රැස්වීමට නියමිත බව එක්සත් ජාතික පක්‍ෂ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර නවීන් දිසානායක මහතා සිරිකොත ඊයේ (13දා* පැවැති මාධ්‍ය හමුවේදී පැවසීය.
 
 එහිදී මෙම කරුණු පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡුා කරන බවත් දැනට පවතින සියලූම ගැටලූ නිරාකරණය කර ගැනීමට හැකි වනු ඇති බවත් ඒ මහතා සඳහන් කළේය.
 
 ඊට අමතරව පවතින ගැටලූ ද ලබන සඳුදා වන විට විසඳා ගැනීමට අපේක්ෂා කරන බවද හෙතෙම පැවසීය.
 
 මේ වන විට පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය සාමාජිකයන් 68 දෙනකුගෙන් සමන්විත වන අතර ඉන් 20 දෙනකු ව්‍යවස්ථානුකූල ලෙස පත් කර ඇත්තේ පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා බව නවීන් දිසානායක මහතා වැඩිදුරටත් පැවසීය.

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

dulani250

More Articles