විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතාට ඉදිරි දේශපාලන කටයුතු නිදහසේ කරගෙන යෑමට ඉඩදීමට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨයන් තීරණය කර තිබේ.
ඒ අනුව ඒ මහතාට ඉදිරි මහ මැතිවරණයේ සියලූ කටයුතු මෙහෙයවීම, සන්ධානයේ නායකත්වය සහ අගමැති අපේක්ෂකත්වයද සංවිධාන කටයුතු සිදුකිරීමට පූර්ණ නිදහස ද ලැබෙනු ඇත.
එහෙත් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සජිත් පේ‍්‍රමදාස මහතාට නොලැබෙනු ඇතැයි පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් ‘දිවයින’ට පැවසීය.
අකිත පෙරේරා