Divaina - සජිත්ට එජාපයේ පූර්ණ බලතල දෙයි

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

sajith1විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතාට ඉදිරි දේශපාලන කටයුතු නිදහසේ කරගෙන යෑමට ඉඩදීමට එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨයන් තීරණය කර තිබේ.

ඒ අනුව ඒ මහතාට ඉදිරි මහ මැතිවරණයේ සියලූ කටයුතු මෙහෙයවීම, සන්ධානයේ නායකත්වය සහ අගමැති අපේක්‍ෂකත්වයද සංවිධාන කටයුතු සිදුකිරීමට පූර්ණ නිදහස ද ලැබෙනු ඇත.

එහෙත් එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්වය සජිත් පේ‍්‍රමදාස මහතාට නොලැබෙනු ඇතැයි පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙක් ‘දිවයින’ට පැවසීය.

අකිත පෙරේරා

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles