Divaina - රටවල් තුනක රාජ්‍ය නියෝජිතයෝ ශ‍්‍රී ලංකාවට

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

රුසියානු විදේශ කටයුතු ඇමැති සර්ජි ලැව්රොවි අද (14 දා) මෙරටට සම්ප‍්‍රාප්ත වේ.

රුසියානු විදේශ ඇමැතිවරයා මෙරටට පැමිණීමට පෙර චීන අමාත්‍ය වැන්යි සහ ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් ඇලිස් වෙල්ස් ඊයේ මෙරට පැමිණියහ.

මෙම රාජ්‍ය නියෝජිතයන් ජනපති ගෝඨාභය රාජපක්‍ෂ, අගමැති මහින්ද රාජපක්‍ෂ සහ විදේශ කටයුතු ඇමැති දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන් හමුවී සාකච්ඡුා පැවැත්වීමට නියමිතය.

රටවල් තුනක රාජ්‍ය නිලධාරීන් මෙරටට පැමිණෙන මුල් අවස්ථාව මෙයයි. මොවුන් ශ‍්‍රී ලංකාව සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡුා පවත්වනු ඇත.

කීර්ති වර්ණකුලසූරිය

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

nakiks

More Articles