Divaina - ලංකාවේ කිසිම ඉන්ධන හිඟයක් ඇතිවන්නේ නෑ ඇමැති අමරවීර කියයි

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

ඉරාන ඇමරිකානු යුදමය තත්ත්වය හේතුකොටගෙන මෙරට කිසිදු ඉන්ධන හිඟයක් ඇති නොවන බව ප‍්‍රවාහන කළමනාකරණ විදුලිබල හා බලශක්ති ඇමැති මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.

යුදමය තත්ත්වයෙන් ලංකාවේ ඉන්ධන හිඟයක් ඇතිවන බවට ඇතැම් අය සඳහන් කළද එහි කිසිදු සත්‍යතාවක් නොමැති බව කී ඇමැතිවරයා ඇති තරම් ඉන්ධන සංචිත ගබඩා කර තිබෙන බවද කීවේය.

දිනපතා ඉන්ධන සංචිත පිළිබඳව රජය වාර්තාවක් ලබා ගන්නා බවත් ඒ හරහා ඉන්ධන හිඟයක් ඇති නොවන ලෙස අවශ්‍ය කරන තෙල් තොග ගබඩා කිරීමට රජය වැඩපිළිවෙළක් මේ වන විට සකස් කර තිබෙන බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

අරුණ බෝගහවත්ත
 

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

nakiks

More Articles