Divaina - එජාප කමිටුවෙන් තලතා - රංජිත් අස්‌වෙති

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

 

අකිත පෙරේරා

talataඑක්‌සත් ජාතික පක්‌ෂයේ ඉදිරි කටයුතු ගැන තීරණය කිරීමට පත් කරන ලද විශේෂ සය පුද්ගල කමිටුවෙන් රංජිත් මද්දුම බණ්‌ඩාර සහ තලතා අතුකෝරළ යන මහත්ම මහත්මීන් ඉල්ලා අස්‌වීමට තීරණය කර ඇත.

එවැනි කමිටුවකට දිගින් දිගටම සහභාගි වෙමින් කල් මැරීම සිදු කළ නොහැකි වීම මත මෙම කමිටුවෙන් ඉල්ලා අස්‌වන බව එම දෙපළ පැවසූහ.

එජාප නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීම අනිවාර්යයෙන්ම සිදු කළ යුතු බවත්, එසේ නොකොට නායකත්ව මණ්‌ඩලයක්‌ පත් කිරීම හෝ වෙනත් කරුණු සම්බන්ධව දිගින් දිගටම සාකච්ඡා කර ඵලක්‌ නැති බවත් ඔවුහු සඳහන් කළහ.
 

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles