Divaina - ඌවට, උතුරුමැදට හා උතුරට වැසි වැඩිවෙයි

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

ඉදිරි දින කීපය තුළදී ඌව, උතුරුමැද සහ උතුරු පළාත්වල වැසි තත්ත්වය වැඩිවේ යැයි අපේක්‍ෂා කරන බව කාලගුණ විiා දෙපාර්තමේන්තුව පවසයි.

නැගෙනහිර, ඌව, උතුරුමැද, මධ්‍යම උතුරු සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට දිස්ති‍්‍රක්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර සෙසු ප‍්‍රදේශවල තැනින් තැන පස්වරු 1.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව කියයි.

අම්පාර, මඩකලපුව, ති‍්‍රකුණාමලය, මොනරාගල, පොලොන්නරුව, බදුල්ල, නුවරඑළිය සහ මහනුවර දිස්ති‍්‍රක්කවල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 200 ක පමණ ඉතා තද වර්ෂාපතනයක්ද, අනුරාධපුරය, මුලතිව්, කිලිනොච්චි, වව්නියාව සහ මාතලේ දිස්ති‍්‍රක්කවල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 ත්, 150 ත් පමණ තද වර්ෂාපතනයක්ද, ගාල්ල, කළුතර, රත්නපුර, කෑගල්ල සහ හම්බන්තොට යන දිස්ති‍්‍රක්කවල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75 ත් 100 ත් පමණ තරමක තද වර්ෂාපතනයක්ද ඇතිවිය හැකි බව කාලගුණ විiා දෙපාර්තමේන්තුව කියයි.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

dulani250

More Articles