Divaina - මහාචාර්ය විනී විතාරණ සමුගනී

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

p4 1සිංහල, ඉංගී‍්‍රසි, ඉතිහාසය, පුරාවිiාව ඇතුළු ක්‍ෂේත‍්‍ර  ගණනාවක් පිළිබඳ විද්වතකු වූ මහාචාර්ය විනී විතාරණ මහතා අභාවප‍්‍රාප්තවිය.
 
 මියයන විට හෙතෙම 91 වැනි වියේ පසුවිය.
 
 කොළඹ විශ්වවිiාලයෙන් ප‍්‍රථම උපාධිය ලැබූ ඒ මහතා ලන්ඩන් විශ්වවිiාලයෙන් ශාස්ත‍්‍රපති උපාධියද පේරාදෙණිය විශ්වවිiාලයෙන් ආචාර්ය උපාධියද ලබා ගත්තේය.
 
 රුහුණ විශ්වවිiාලයේ සිංහල අංශයේ මහාචාර්යවරයකු ලෙස කටයුතු කළ විනී විතාරණ මහතා මුවදෙව්දාවත, සසදාවත සහ මයුර සංදේශය ආදී සාහිත්‍ය කෘති රැුසක් ඉංගී‍්‍රසියට පරිවර්තනය කර ඇත.
 
 සිංහල විශ්වකෝෂයේ සහකාර කර්තෘ ලෙසද සේවය කර ඇති මහාචාර්ය විනී විතාරණ මහතාගේ දේහය කොළඹ ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු හෙට (4 වැනිදා) සිදුකිරීමට නියමිතය.

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles