Divaina - රැඳවියෝ 22 ක් මෙවර සා. පෙළ ලියති

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

divaina island Page 1

අධ්‍යයන පොදු සහතික පත‍්‍ර (සාමාන්‍ය පෙළ) විභාගය සඳහා බන්ධනාගාරගතව සිටින රැුඳවියන් 22 ක් මෙවර පෙනී සිටින බව බන්ධනාගාර උසස් නිලධාරියෙක් ‘‘දිවයින’ට ඊයේ (02 දා) පැවැසීය.

හෝමාගම වටරැක කඳවුරේදී අපේක්‍ෂකයන් 15 ක්ද, කොළඹ මැගසින් බන්ධනාගාරයේදී රැුඳවියන් 07 ක්ද මේ අතර සිටින බව ඔහු කීය. මැගසින් බන්ධනාගාරයේදී විභාගයට පෙනී සිටින අය අතර එල්. ටී. ටී. ඊ. සැකකරුවන් තිදෙනකු සිටින බවද එම නිලධාරියා වැඩිදුරටත් කීය.

චමින්ද සිල්වා
 

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

nava250

දියග

irma250

මීවිත

udari250

More Articles