Divaina - ජාතික බුද්ධි ප‍්‍රධානි ධුරයට මේජර් ජෙනරාල් ජගත් ද අල්විස්

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

ජාතික බුද්ධි සේවාවේ ප‍්‍රධානියා ලෙස විශ‍්‍රාමික මේජර් ජෙනරාල් ජගත් ද අල්විස් මහතා පත්කිරීමට තීරණය වී ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.

යාපනය හමුදා මූලස්ථානයේ ප‍්‍රධානියා ලෙසද හමුදා බුද්ධි සේවාවේද කටයුතු කළ ඒ මහතා ඊශ‍්‍රායලයේ ශ‍්‍රී ලංකා නියෝජ්‍ය තානාපති ලෙසද කටයුතු කර ඇත.

ජගත් ද අල්විස් මහතා ගජබා රෙජිමේන්තුවේද සේවය කර තිබේ.

කීර්ති වර්ණකුලසූරිය
 

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles