Divaina - ජනතාව හමුවට ගොස් ආණ්ඩුවේ බදු සහන ගැන සොයා බලන්න අගමැති මැති ඇමැතීන්ට කියයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

p1 4ආණ්ඩුව මගින් ලබාදුන් බදු සහන ක‍්‍රියාත්මක වෙන ආකාරය පිළිබඳව ජනතාව හමුවට ගොස් සොයා බලන ලෙස අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා සියලූ පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ට දැනුම් දී ඇත.

පසුගිය එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව අසාධාරණ ලෙස ජනතාවගෙන් බදු අයකර ගැනීම නිසා ඔවුන් ඉතා අසරණ තත්ත්වයට පත්වූ බවද බදුබර ඉවත් කිරීමෙන් පසු...

ජනතාව හමුවට ගොස් බදු සහන ලබාදීම සම්බන්ධයෙන් කරුණු සොයා බැලීම ඉතා වැදගත් වෙන බවද අග‍්‍රාමාත්‍යවරයා මැති ඇමැතිවරුන්ට දන්වා තිබේ.

බදු සහන දීම පිළිබඳව රටේ ජනතාව ආණ්ඩුවට ප‍්‍රසාදය පළකර ඇතැයි ඉඩම් සහ ඉඩම් සංවර්ධන රාජ්‍ය ඇමැති එස්. බී. දිසානායක මහතා ‘දිවයින’ට පැවසීය.

නෝමන් පළිහවඩන

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

voice250

දියග

bandula250

මීවිත

udari250

More Articles