Divaina - දුම්රියේ යාකචකයින් ඇල්ලීම ඇරැඹේ

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

දුම්රියේ සිගමන් යදින්නන් ඇල්ලීම ඊයේ (01 වැනිදා) සිට ආරම්භ කළ බවත්, ඊයේ වැටලීම්වලින් දුම්රියේ සිගමනේ යෙදී සිටි යාචකයින් 10 දෙනකු අත්අඩංගුවට ගත් බවත් දුම්රිය ආරක්‍ෂක අධිකාරි අනුර පේ‍්‍රමරත්න මහතා ‘‘දිවයින’’ට ඊයේ (01 වැනිදා) පැවසීය.

මෙම යාචකයින් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රියවලදී අත්අඩංගුවට ගෙන ඇතැයිද හෙතෙම කීය.

මෙහිදී තවදුරටත් කතා කළ අනුර පේ‍්‍රමරත්න මහතා හි`ගන්නන්ගෙන් වන හිරිහැර ගැන වැඩිපුරම පැමිණිලි කරන්නෙත් දුම්රිය මගීන්. ඒ වගේම හි`ගන්නන්ට මුදල් දීලා, අනවසර වෙළෙඳුන්ගෙන් බඩු අරන් ඒ අයට ආධාර අනුබල දෙන්නෙත් දුම්රිය මගීන්. මේ නිසා දැන් ඉඳන්වත් මේ හි`ගන්නන්ට සල්ලි දීම හා අනවසර වෙළෙඳුන්ගෙන් බඩු ගැනීම දුම්රිය මගීන් නතර කළ යුතු යැයි පැවසීය. සිය ජංගම දුරකථන අංකය 0714-405720 ට මේ ගැටලූව ගැන පැමිණිලි කළ හැකි බවද හෙතෙම කීය.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles