ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහ මැතිවරණය ඇතුළු සියලු මැතිවරණ සඳහා ජනතා විමුක්ති පෙරමුණ ජාතික ජනබලවේගය යටතේ තරගවදින බව එම පක්ෂයේ ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඊයේ (21 වැනිදා) ‘දිවයින’ට සඳහන් කළේය.
එසේම ආණ්ඩුවට එරෙහි සියලු සටන් සඳහා ජාතික ජනබලවේගය යටතේ පුළුල් පෙරමුණක් ගොඩනඟන බවද ඔහු පැවසුවේය.
සිරිමන්ත රත්නසේකර