Divaina - නව ආණ්ඩුකාරවරු 6 දෙනෙක් පත්වෙති

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new


aaandukaras135

නව ආණ්ඩුකාරවරුන් හය දෙනකු ඊයේ (21 වැනිදා) පත්කර ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අදාළ පත්වීම් සිදුකර තිබේ.

ඒ අනුව මධ්‍යම පළාත් ආණ්ඩුකාර වශයෙන් නීතිඥ ලලිත් යූ. ගමගේ, ඌව පළාත් ආණ්ඩුකාර ලෙස රාජා කොල්ලුරේ, දකුණු පළාත් ආණ්ඩුකාර ලෙස ආචාර්ය විලී ගමගේ, වයඹ පළාත් ආණ්ඩුකාර ලෙස ඒ. ජේ. එම්. මුසම්මිල්, සබරගමුව පළාත් ආණ්ඩුකාර වශයෙන් ටිකිරි කොබ්බෑකඩුව, බස්නාහිර පළාත් ආණ්ඩුකාර ලෙස වෛi සීතා අරඹේපොල යන මහත්ම මහත්මීහු පත්කර ඇත. 04 - පිටුවට

හිටපු ආණ්ඩුකාරවරුන්ට සිය ධුරවලින් ඉල්ලා අස්වන ලෙසට ජනාධිපති ලේකම්වරයා විසින් පෙරේදා (20 වැනිදා) උපදෙස් දී තිබුණි.

 

aaandukaras7777

ලසිත දුමින්ද
  

sikuru


අද දිවයින

සිනමා කලා

yak250new

නවලිය

otara250

දියග

sri250

මීවිත

meeema250

More Articles