Divaina - මුල්ලිවයික්කාල් හිටපු කොටි ප්‍රධානියාට ජර්මන් අධිකරණයෙන් නිදහස
965x87 01 new
Divaina Wimal

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

යුද හමුදා සෙබළුන් 15 කට වෙඩිතබා මරා පුලුස්සා යුද අපරාධයක් සිදුකළ බව කියන මුල්ලිවයික්කාල්හි හිටපු කොටි හමුදා නායක සිවතිබන් ජර්මනියේ ඩයල්ඩෝප් අධිකරණය විසින් නිදහස් කර ඇත.

2009 මාර්තු මස සිදුවූ මේ යුද අපරාධය සිදුවීමෙන් පසු සිවතිබන් ජර්මනියට පැමිණි අතර එහිදී ජර්මානු නඩු අධ්‍යක්‍ෂක කාර්යාලය විසින් හෙතෙම අත්අඩංගුවට ගෙන තිබුණි.

මෙම නඩුව පිළිබඳව ශ්‍රී ලංකා පොලිසිය සාක්කි ඉදිරිපත් කර නැත.

මේ නිසා නඩුව ගෙනයෑමට සාක්‍ෂි නැති බවට ජර්මානු නඩු අධ්‍යක්‍ෂක කාර්යාලය ප්‍රකාශ කර ඇත.

මෙම කොටි හමුදා නායකයාට එරෙහිව තවත් සෙබළුන් පිරිසකට වෙඩිතැබීමේ චෝදනාවක් එල්ලවූවත් එම චෝදනාවෙන්ද ඔහු නිදහස් විය.

කීර්ති වර්ණකුලසූරිය

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

nakiks

More Articles