Divaina - මා සහ අරවින්ද කිසිම දූෂණයකට වංචාවකට සම්බන්ධ නැහැ - ඇමැති අර්ජුන රණතුංග

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px


 
 කුෂාන් සුබසිංහ, අකිත පෙරේරා
 
ක‍්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළක්වීමේ පනත සම්මත වීම වළක්වන්න ඇතැමුන් කටයුතු කරනවා. ලොකුගේ ඇමැතිතුමා, සුමතිපාල මන්තී‍්‍රතුමා අපිට මඩ ගහනවා. මට ගැහැව්වට කමක් නැහැ. අරවින්ද සිල්වාටත් මඩ ගහනවා. ඩෙස්මන් ප‍්‍රනාන්දුගේ වාර්තාවෙන් කියවෙනවා අපි කිසිම දූෂණයකට වංචාවකට සම්බන්ධ නැහැ කියලා යැයි අර්ජුන රණතුංග ඇමැතිවරයා ඊයේ (11දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

dulani250

More Articles