Divaina - උ.පෙළ ප‍්‍රතිඵල ලබන මස අවසන් සතියේ

Divaina 365 x 90 Banner

Crystal Hand Sanitizer340x90 px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

මෙවර (2019) පැවැත්වූ අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගයේ ප‍්‍රතිඵල එළඹෙන දෙසැම්බර් මස අවසන් සතිය තුළ නිකුත් කිරීමට කටයුතු කරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා ‘දිවයින’ට ඊයේ (10 දා) පැවසීය.

උසස් පෙළ විභාගයේ ප‍්‍රතිඵලද මෙවර පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප‍්‍රතිඵල නිකුත් කළ ආකාරයෙන් දිවයිනේ ප‍්‍රථම, දෙවැනි, තෙවැනි හෝ කුමන ස්ථානයක් ලබාගත් සිසුන් පිළිබඳව හෙළිකිරීමක් නොකරන බවද ඒ මහතා කීය.

කෙසේ වෙතත් උසස් පෙළ ප‍්‍රතිඵල සමග ඒ ඒ සිසුවා ලබාගෙන තිබෙන දිස්ත‍්‍රික්ක මට්ටම (?න්ක්) නිකුත් කිරීම සිදුකරන බවත් එය විශ්වවිiාලවල පාඨමාලා සඳහා අයැදුම් කිරීමට සිසුන්ට අවශ්‍ය වන නිසා සිදුකරන බවත් ඒ මහතා කීය.

මෙම ක‍්‍රමය මේ වසරේ දෙසැම්බර් පැවැත්වෙන අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා ද නිර්දේශ වී තිබෙන බව කී ඒ මහතා මෙයින් දරුවන්ගේ ආතතිය අඩුවීම ඇතුළු වාසි රැුසක් හිමිවන බවද වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා

kandos18

අද දිවයින

සිනමා කලා

udari250

නවලිය

umariya250

දියග

vidulibala250

මීවිත

sakura250

More Articles