Divaina - ගෝඨාභය අද මහනුවර ජනහමු 4ක

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

ජනාධිපතිවරණය නිමිත්තෙන් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධානය කරන ජනහමු හතරක් අද (24 වැනිදා) මහනුවර දිස්ත‍්‍රික්කය කේන්ද්‍ර කරගෙන පැවැත්වේ.

මෙම ජනහමු පාතදුම්බර, කුණ්ඩසාලේ, තෙල්දෙණිය හා මහියංගනය යන ප‍්‍රදේශවල සංවිධානය කර තිබේ.

ජනාධිපති ධුර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ යන මහත්වරුන්ද, ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ සියලූම පක්‍ෂවල නායකයන් දේශපාලන නායකයන් කලාකරුවන් සහ විද්වතුන් මෙම අවස්ථාවට සහභාගි වීමට නියමිතය.

ලසිත දුමින්ද

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

dulani250

More Articles