Divaina - සජිත්ගෙන් ගෝඨාට රූපවාහිනි විවාදයකට අභියෝගයක් - සජිත් පේ‍්‍රමදාස

365x95 divaina top banner

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

p1 4තමන් සමඟ මුහුණට - මුහුණ සජීවී රූපවාහිනි විවාදයකට පැමිණෙන්නැයි නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ  ජනාධිපති අපේක්‍ෂක සජිත් පේ‍්‍රමදාස මහතා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතාට අභියෝග කර සිටී.

ට්විටර් පණිවුඩයක් යවමින් සජිත් පේ‍්‍රමදාස මහතා මෙම අභියෝගය කරන අතර එමගින් කුමන අපේක්‍ෂකයාට ඡුන්දය ලබාදෙන්නේ දැයි ඡුන්ද දායකයන්ට තීරණය කිරීමට අවස්ථාව සැලසෙන බවද පවසයි.

අකිත පෙරේරා
 

kandos18

 

300 x 250 Pix Sinhala

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles