Divaina - විපක්‍ෂයේ විරෝධය සමග අතුරු සම්මත ගිණුම සම්මත වේ

365x95 divaina top banner

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

ලබන වසරේ (2020) පළමු මාස හතර සඳහා රජයේ වියදම රුපියල් බිලියන 1474 ක් ඉල්ලා මුදල් ඇමැතිවරයා විසින් ඉදිරිපත් කළ අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවේදී ඊයේ (23 දා) සවස සම්මත විය.

අතුරු සම්මත ගිණුම පිළිබඳව ඊයේ දවස පුරා විවාදය පැවති අතර සවස 5.15 ට පමණ එය සම්මත වූවේ ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු විපක්‍ෂයේ විරෝධය සමගය.

ලබන වසර සඳහා මෙම වසරේ අයවැය ලේඛනයක් ඉදිරිපත් නොකළ බැවින් රජයේ වියදම් හා සේවාවන් වෙනුවෙන් ආණ්ඩුව මෙම අතුරු සම්මත ගිණුම ඉදිරිපත් කළේය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන
 

kandos18

 

300 x 250 Pix Sinhala

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles