Divaina - රට තුළ කිසිදු ආකාරයක ත‍්‍රස්ත අවදානමක් නෑ - ජනාධිපති ලේකම් නිවේදනයකින් කියයි

365x95 divaina top banner

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

දැනට රට තුළ කිසිදු ආකාරයක හදිසි සහ අත්‍යාසන්න ත‍්‍රස්ත අවදානමක් මතුව නොමැති බවට ආරක්‍ෂක අංශ විසින් අවධාරණය කර ඇති බැවින් අනියත බියක් ඇතිකර නොගන්නා ලෙස ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
 
 පාස්කු ප‍්‍රහාරය එල්ල වීමෙන් පසු රාජ්‍ය ආයතන සහ ජාතික වැදගත්කමක් ඇති ස්ථානවල ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා තමන් විසින් නිකුත් කරන ලද විවිධ චක‍්‍රලේඛ සහ සිහි කැඳවීමේ ලිපි හදිසි සහ අත්‍යාසන්න ත‍්‍රස්ත ප‍්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් ඇති බවට ඇතැම් පුද්ගලයන් අර්ථ නිරූපණය කරමින් සිටින බවද ජනාධිපති ලේකම්වරයා නිකුත් no-breastcancer.com සඳහන් වෙයි.
 
 රාජ්‍ය ආයතනවල ජාතික වැදගත්කමක් ඇති ආයතනවල සහ පොදු ජනතාවගේ ආරක්‍ෂාව උපරිමයෙන් සහතික කිරීමට ආරක්‍ෂක අංශ පියවර ගෙන ඇති බැවින් සංවිධානාත්මක පිරිස් විසින් ගෙන යන අසත්‍ය ප‍්‍රචාරවලට නොරැුවටෙන ලෙස ජනාධිපති ලේකම්වරයා වැඩිදුරටත් සිය නිවේදනයෙන් කියා සිටියි.
 

kandos18

 

300 x 250 Pix Sinhala

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles