Divaina - වන්නි මෙහෙයුමට සම්බන්ධ හමුදාවේ 58ක් එතෙරදී අල්ලන්න - මානව හිමිකම් කොමිසම රටවල් 47 කින් ඉල්ලයි

365x95 divaina top banner

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

p5 1වන්නි මෙහෙයුමට සම්බන්ධ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් 58 ක් විදේශ රටවලදී අත්අඩංගුවට ගැනීමේ සර්වලෝක නීතිය කි‍්‍රයාත්මක කරන ලෙස ජිනීවා මානව හිමිකම් කවුන්සිලය රටවල් 47 කින් ඉල්ලා ඇත. 04 - පිටුවට

මේ ඉල්ලීමට එරෙහිව ශී‍්‍ර ලංකා රජය මේ දක්වාම කිසිදු ප‍්‍රතිචාරයක් දක්වා නැත.

මෙම නිලධාරීන් අතර මේජර් ජෙනරාල්වරු තිදෙනෙක් ද වෙති. එක්සත් ජාතීන්ගේ හිටපු නිලධාරිනී යස්මින් සුකා විසින් කොටි ඩයස්පෝරාවේ ඉල්ලීම මත මේ හමුදා නිලධාරීන්ගේ නම් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කර තිබේ.

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ආරංචි මාර්ග පැවසුවේ ඉහතකී නිලධාරීන්ට එරෙහිව මානව හිමිකම් කවුන්සිලය කිසිදු පරීක්‍ෂණයක් නොපවත්වා මෙම ඉල්ලීම කර ඇති බවයි.

කීර්ති වර්ණකුලසූරිය

kandos18

 

300 x 250 Pix Sinhala

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles