Divaina - ටී.එන්.එ් කොන්දේසි 13 ට අස්ගිරි පාර්ශ්වයේ විරෝධය

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

සිරිල් විමලසුරේන්ද්‍ර
 
 දෙමළ ජාතික සන්ධානය ඇතුළු උතුරේ දේශපාලන කණ්ඩායම් කීපයක් විසින් ඉදිරිපත් කරන ලද කොන්දේසි 13 ට සියම් මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහා සංඝරත්නය විරෝධය පළකරති.
 
 ද්‍රවිඩ පක්‍ෂවල කොන්දේසි බෙදුම්වාදී හා ජාතිවාදී බව අස්ගිරි පාර්ශ්වයේ අති පූජ්‍ය මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ සහ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික නායක ස්වාමින්ද්‍රයන්වහන්සේ පවසති.
 
 අස්ගිරි පාර්ශ්වයේ අනුනායක සොලොස්මස් ථානාධිපති පූජ්‍ය වේඬරුවේ ශ‍්‍රී උපාලි හිමියන්, මහා ලේඛකාධිකාරී මැදගම ධම්මානන්ද හිමියන් සහ අස්ගිරි පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සභික රංගිරි දඹුලූ රාජමහා විහාරාධිපති ගොඩගම මංගල හිමියන් එම කොන්දේසි 13 දේශපාලන ඇරඹුමක් සඳහා වන බව කියා සිටියහ.

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles