Divaina - රටට ඕනෑ මිලිටරි ආණ්ඩුවක් ද සිවිල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමයක් ද 16 දා තීරණය වෙනවා:
965x87 01 new
Divaina Wimal
deshait1

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px


අකිත පෙරේරා

sajc135රටට අවශ්‍ය ඒකාධිපති මිලිටරි ආණ්ඩුවක් ද නැති නම් පූර්ණ නිදහස ඇති සිවිල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමයක් ද කියා ලබන 16 වැනිදාට තීරණය වන බව නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක සජිත් පේ‍්‍රමදාස මහතා පැවසීය.

ඒ මහතා ඒ බව කියා සිටියේ ඊයේ (22 දා* පදනම් ආයනනයේදී පැවති ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ’ සංවිධානය විසින් පවත්වනු ලැබූ විශේෂ හමුවකදීය.

‘දිනූ නිදහස රැුකගනිමු ඒකාධිපතීත්වයට වැට බඳිමු’ මැයෙන් මෙම හමුව සංවිධානය කර තිබිණි.

තම දේශපාලන දිවිය තුළ කිසිම මාධ්‍යවේදියකුට බැණ වැදීම, හිංසාකිරීම, සිදුකර නොමැති බවත් තමාට එල්ල වූ විවේචන සියල්ල ධනාත්මකව භාරගෙන තිබෙන බවත් හෙතෙම සඳහන් කළේය.

තමන් ජනාධිපති වූ පසුව ජනමාධ්‍යවේදීන් සඳහා මාධ්‍ය සම්බන්ධයෙන් පුහුණු මධ්‍යස්ථානයක් ද නිවාස, ඉඩම් ආදී සමාජ අවශ්‍යතා ද ඉටුකරන බව සජිත් පේ‍්‍රමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

nakiks

More Articles