Divaina - විදේශිකයන් නොපැමිණීමෙන් මහනුවර හෝටල්වලට එකම කාමරයක්‌වත් සංචාරකයකුට ලබාදිය නොහැකි තත්ත්වයක්‌

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px


 
 සිරිල් විමලසුරේන්ද්‍ර
 
nuwraවිදේශ සංචාරයකයන්ගේ පැමිණීම විශාල ලෙස හා පහත වැටීමෙන් මහනුවර සංචාරක හෝටල් සහ ආගන්තුක සත්කාරක නිවාස දැඩි අපහසුතාවට පත්වී තිබේ.
 
 ප්‍රසිද්ධ සංචාරක හෝටල් රැසකට එකම කාමරයක්‌ හෝ සංචාරකයකුට ලබාදීමට නොහැකි තත්ත්වයක්‌ ඇතිවී තිබෙන බව පවසති.
 
 විදේශ සංචාරකයන්ගෙන් විශේෂයෙන් නඩත්තු වුණු මහනුවර ඇතැම් ප්‍රසිද්ධ සංචාරක හෝටල්වල සේවක මණ්‌ඩල අඩු කිරීමට පියවර ගෙන ඇති අතර පෞද්ගලික සංචාරක නිවහන් රැසක්‌ වසා දමා තිබේ.
 
 විදේශ සංචාරකයන් සඳහා දේශීය සංස්‌කෘතික සංදර්ශන පැවැත්වූ ආයතන වසා දමා ඇත. මාසික කුලී ගෙවීමට එම මධ්‍යස්‌ථාන අපොහොසත්වී තිබේ. සංචාරකයන්ගේ පැමිණීම් ඉන්දියානු ජාතිකයන් ස්‌වලප්පයක්‌ හෝටල්වලට සීමාවී ඇත.
 

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles