Divaina - ජපාන අධිරාජයාගේ අභිෂේක මංගල්‍යයට ජනපති ජපානයට

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා තෙදින නිල සංචාරයක් සඳහා ඊයේ (21 දා* අලූයම ජපානය බලා පිටත්ව ගියේය.
 
 මෙම සංචාරයේදී ජපාන අධිරාජ්‍යයා ලෙස අලූතෙන් පත්වූ නරුහිතෝ අධිරාජ්‍යයාගේ අභිෂේක මංගල්‍යයට ජනාධිපතිවරයාද සහභාගි වීමට නියමිතය.
 
 මෙම අභිෂේක මංගල්‍යය අද (22 දා* දහවල් ටෝකියෝ නුවර ඉම්පීරියල් රජ මාළිගයේදී පැවැත්වෙන අතර ඊට ලෝක නායකයන් රැුසක් එක්වීමට නියමිතය. උත්සවයෙන් අනතුරුව නව අධිරාජ්‍යයා විසින් රාජ්‍ය නායකයන් වෙනුවෙන් පවත්වන භෝජන සංග‍්‍රහයටද ජනාධිපතිවරයා එක්වෙයි.
 
 මෙම සංචාරයේදී මෛති‍්‍රපාල සිරිසේන ජනාධිපතිවරයා ජපාන අගමැති ෂින්සෝ අබේ මහතා හමුවීමටද නියමිතය.
 

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

dulani250

More Articles