Divaina - හිටපු මැලේසියානු අගමැති මැලේසියානු ද්‍රවිඩ සංසදයට ඩොලර් මිලියනයක් තෑගි කරලා

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

හිටපු මැලේසියානු අගමැති නජිබ් රසාක් කොටි සංවිධානයට සම්බන්ධ මැලේසියා ද්‍රවිඩ සංසදයට ඩොලර් මිලියනයක් පරිත්‍යාග කළ බව ඞී. ඒ. සී. පක්‍ෂයේ දේශපාලනඥයකු වූ ලිම් කිම් සියැන් මැලේසියානු මාධ්‍ය වෙත හෙළිකර ඇත.

මෙම මුදල් ශී‍්‍ර ලංකාවේ ද්‍රවිඩ ජනතාවට යවා ඇති බවද හෙතෙම කීවේය.

මේ අතර කොටි සංවිධානය නගාසිටුවීමට උත්සාහ කළ තවත් කොටි කි‍්‍රයාකාරීන් පස්දෙනකු එරට ත‍්‍රස්ත මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම කොටි කි‍්‍රයාකාරීන් පස්දෙනකු දින 28 ක් රඳවාගෙන ප‍්‍රශ්න කිරීමට ත‍්‍රස්ත මර්දන පොලිසියට අවසර ලැබී තිබේ. මේ වන විට කොටි කි‍්‍රයාකාරීන් 17 ක් අත්අඩංගුවට ගෙන ඇතැයි ත‍්‍රස්ත මර්දන ඒකකය විසින් හෙළිකර ඇත.

කීර්ති වර්ණකුලසූරිය

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles