Divaina - ජනාධිපතිවරණයට අදාළ පැමිණිලි 1134 ක්

365x95 divaina top banner

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

ජනාධිපතිවරණයට අදාළව මේ වනවිට පැමිණිලි  1134 ක් ලැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ පිහිටුවා ඇති ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

වැඩිම පැමිණිලි ප‍්‍රමාණයක් වාර්තා වී ඇත්තේ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් වන අතර එම ගණන 1087 කි.

එමෙන්ම ප‍්‍රචණ්ඩ ක‍්‍රියා පිළිබඳව පැමිණිලි 82 ක් ලැබී ඇත.

පෙරේදා (20 දා* පමණක් පැමිණිලි 100 ක් ලැබී තිබේ.

රනිල් ධර්මසේන

kandos18

 

300 x 250 Pix Sinhala

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles