Divaina - බි‍්‍රගේඩියර් පි‍්‍රයංකට එරෙහි නඩුව තවදුරටත්

365x95 divaina top banner

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

කොටි ඩයස්පෝරාවට තර්ජනය කළ බවට දක්වමින් බි‍්‍රගේඩියර් පි‍්‍රයංක ප‍්‍රනාන්දුට එරෙහි නඩුව තානාපති වරප‍්‍රසාද නොතකා තවදුරටත් පවත්වාගෙන යෑමට ලන්ඩන්නුවර වෙස්මිනිස්ටර් අධිකරණය තීන්දු කර ඇත.

මෙම නඩුව විභාගයට ගත් අවස්ථාවේ බි‍්‍රගේඩියර්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතිවේදියා තානාපති වරප‍්‍රසාද මත එම නඩුව අහෝසි කරන ලෙස කළ ඉල්ලීමට අධිකරණය එකඟවී නැත. ඒ අනුව ලබන නොවැම්බර් 19 දා යළි මෙම නඩු විභාගය පැවැත්වීමට තීරණය කර තිබේ.

මෙම නඩුව ආරම්භ වීමට පෙර කොටි කි‍්‍රයාකාරීන් අධිකරණයේ ඉහළ මාලයට ගොස් වෙස්මිනිස්ටර් අධිකරණය ඉදිරියේ කොටි සාමාජිකයන් රැස්ව සිටින අයුරු ඡායාරූප ගත කර තිබේ.

කීර්ති වර්ණකුලසූරිය
 

kandos18

 

300 x 250 Pix Sinhala

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles