Divaina - කාබන් බද්ද ඉවත් කරනවා... යෝජනාව 23ද පාර්ලිමේන්තුවට.... මංගල සමරවීර

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

ශ්‍යාම් නුවන් ගනේවත්ත
 
 රථවාහනවල කාබන් බද්්ද ඉවත් කිරීමට රජය තීරණය කර ඇතැයි මුදල් ඇමැති මංගල සමරවීර මහතා ඊයේ (17 දා* මුදල් අමාත්‍යාංශයේදී පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
 
 මේ අනුව කාබන් බද්ද ඉවත් කිරීමට අදාළ යෝජනාව මේ මස 23 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ද මුදල් ඇමැතිවරයා කීවේය.
 
 ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතා ජනාධිපති වීමෙන් පසු කාබන් බද්ද ඉවත් කරන බවට සිදු කර තිබූ ප‍්‍රකාශය සම්බන්ධයෙන් ඊයේ මාධ්‍ය හමුවේදී ‘දිවයින’ කළ විමසුමකට පිළිතුරු දෙමින් මුදල් ඇමැතිවරයා මේ බව කීවේය.
 
 ගෝඨාභය රාජපක්ෂ මහතා වැට් බද්ද සියයට අට දක්වා අඩු කරන බවත් උපයන විට ගෙවීමේ බද්ද ඉවත් කරන බවටත් ප‍්‍රකාශ කර ඇති බවත් එසේ කළහොත් රජයේ බදු ආදායම රුපියල් බිලියන 415 කින් අඩුවනු ඇති බවත් මංගල සමරවීර ඇමැතිවරයා කීවේය. කෘෂිකාර්මික බදු අහෝසි කරන බවට ගෝඨාභය රාජපක්ෂ මහතා ප‍්‍රකාශ කර ඇති බවත් එසේ බදු අඩු කිරීමට
 
 ගියහොත් රට බංකොළොත් භාවයට පත්වනු ඇති බවත් ඒ සඳහා වියදම් සොයා ගන්නේ කෙසේදැයි තමා ප‍්‍රශ්න කරන බවත් මුදල් ඇමැතිවරයා මාධ්‍ය හමුවේ වැඩිදුරටත් කීවේය.
 
 

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

dulani250

More Articles