Divaina - ජනපති අපේක්‍ෂකයන් සිවු දෙනකුගේ ආරක්‍ෂාව තර කරන්න - බුද්ධි අංශ මැකොට සහ පොලිසියට දන්වයි

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

 සමන් ගමගේ
 
 රට තුළ පවතින වාතාවරණය හමුවේ මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්‍ෂකයන් සිවුදෙනකුගේ ආරක්‍ෂාව තර කරන ලෙස බුද්ධි අංශ මැතිවරණ කොමිෂන් සභාවට සහ පොලිසියට දැනුම් දී තිබේ. 04 - පිටුවට
 
 ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ, නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ අපේක්‍ෂක ඇමැති සජිත් පේ‍්‍රමදාස, ජාතික ජන බලවේගයේ අපේක්‍ෂක අනුර කුමාර දිසානායක සහ ජාතික ජනතා ව්‍යාපාරයේ ජනාධිපති අපේක්‍ෂක හිටපු හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක යන මහත්වරුන් එම සිවුදෙනා වෙති.
 
 එම අපේක්‍ෂකයන් සිවු දෙනාගේ ආරක්‍ෂාව පිළිබඳ ලැබුණු බුද්ධි තොරතුරු මත බුද්ධි අංශ මෙම පියවර ගෙන ඇත.
 
 මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින සියලූ අපේක්‍ෂකයන්ට අවශ්‍ය උපරිම ආරක්‍ෂාව ලබාදිය යුතු බවට ඉකුත් දා පැවති ආරක්‍ෂක මණ්ඩල රැුස්වීමේදී ද තීරණය වී තිබිණි.

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

nakiks

More Articles