Divaina - බුද්ධි අංශ යළි ශක්තිමත් කර රට සුරක්ෂිත කරනවා

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px


 
 අනුර බාලසූරිය සහ අරණායක - ගරුමුණි තිලකරත්න
 
godb5 බුද්ධි අංශ යළි ශක්තිමත් කර නැවත ත‍්‍රස්තවාදය ඇති නොවන ආකාරයට රට සුරක්ෂිත කිරීමට පියවර ගන්නා බව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.
 
 තිස් වසරක යුද ශාපයෙන් ගලවා ගත් රට මහින්ද රාජපක්ෂ මහතාගේ.. ජනාධිපතිත්වය යටතේ වේගවත් සංවර්ධනයක් කරා ගෙන යනු ලැබූවත් වත්මන් රජයේ අකාර්යක්ෂම පාලනය නිසා අද වනවිට රට හැම පැත්තෙන්ම කඩා වැටී ඇතැයි ද හෙතෙම කීවේය.
 
 ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බැව් පැවසුවේ අරණායක දිප්පිටිය රණවිරු කී‍්‍රඩාංගණයේදී ඊයේ (17 දා* පැවැති ජනහමුවක් අමතමිනි.
 
 අරණායක ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ප‍්‍රධාන සංවිධායක ඩබ්ලිව්. ජයරත්න මහතා ඇතුළු අරණායක ප‍්‍රාදේශීය සභාවේ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ මන්තී‍්‍ර කණ්ඩායම විසින් මෙම ජනහමුව සංවිධානය කර තිබිණි.

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

dulani250

More Articles