Divaina - ඊයේට මැතිවරණ පැමිණිලි 156 ක්

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px


  සුජීව තත්සර
 
 ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාරගත් ඉකුත් 07 වැනිදා සිට ඊයේ (10 දා* පස්වරු 4.30 දක්වා කාලය තුළදී මැතිවරණ පැමිණිලි 156 ක් ලැබී තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
 
 ඊයේ (10 දා* පස්වරු 4.30 දක්වා ගතව තිබූ පැය 24 ක කාලය තුළදී පමණක් මැතිවරණ පැමිණිලි 93 ක් ලැබුණු බවද මැතිවරණ කොමිෂන් සභාවේ ප‍්‍රකාශකයෙක් සඳහන් කළේය.
 
 මින් පැමිණිලි 51 ක් ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානය වෙතත් දිස්ත‍්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානය වෙත පැමිණිලි 42 ක්ද ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව ප‍්‍රකාශ කරයි.
 
 අදාළ පැමිණිලි අතර මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා 03 ක් සහ නීති උල්ලංඝනය කිරීම් 153 ක්ද ඇතුළත්ව ඇත.

 

 

 

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles