Divaina - ජනාධිපතිවරණයට පොලිස් මෙහෙයුම් මැදිරි පිහිටුවයි

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px


ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

ලබන නොවැම්බර් 16 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණ ඡුන්ද විමසීමට අදාළව දිවයිනේ සෑම පොලිස් කොට්ඨාසයකම කොට්ඨාස මෙහෙයුම් මැදිරි ස්ථාපිත කිරීම සඳහා මේවන විට පියවරගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ‘දිවයින’ ට පැවැසීය.

එසේම සෑම පොලිස් ස්ථානයකම පොලිස් ස්ථාන මෙහෙයුම් මැදිරිද ස්ථාපනය කිරීමට පියවර ගත් බව හෙතෙම කීය. යම් පොලිස් කොට්ඨාසයක සිදුවීමක් සිදුවූ වහාම පොලිස් මූලස්ථානයේ මැතිවරණ ලේකම් කාර්යාලයට එම විස්තර ලබාදීම සඳහා අවශ්‍ය උපදෙස් පොලිස් ස්ථාන වෙත ලබාදී ඇතැයිද හෙතෙම කීය.
.............

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles