Divaina - ඡන්ද කටේ ළමයින් 44598 ක්‌ පාසල්වලට දැමීමේ සූදානමක්.... ඡන්දය ඉලක්‌ක කර ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට දරුවෝ ජාතික පාසල්වලට....
965x87 01 new
Divaina Wimal
deshait1

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

බන්දුල ගුණවර්ධන මැතිසබයේදී කියයි
 
  අකිත පෙරේරා, රනිල් ධර්මසේන
 
bandu135 ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් හතළිස්‌ හතර දහස්‌ පන්සිය අනූ අට දෙනෙකු ඇතුළත් කිරීමේ සූදානමක්‌ පවතිනවා. මැතිවරණයක්‌ ප්‍රකාශයට පත්ව ඇති මොහොතක ඡන්දය බලාගෙන දරුවන් පාසල්වලට ඇතුළත් කිරීමට යන මෙම වැඩපිළිsවෙළ නවත්වන්නැයි කොළඹ දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්ධුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (20 වැනිදා) කියා සිටියේය.
 
 එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ බන්ධුල ගුණවර්ධන මහතා, මැතිවරණ ආසන්නයේ සිටගෙන ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණිවලට සිසුන් හතළිස්‌ හතර දහස්‌ පන්සිය අනූඅට දෙනකු දාන්න හදනවා. ඒ කියන්නේ ඡන්දය ඉලක්‌ක කර ගනිමින් දරුවෝ ජාතික පාසල්වලට දාන්නේ ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට. පන්දහසක්‌ වැනි ප්‍රමාණයක්‌ දරුවෝ රාජකීය, ආනන්ද, නාලන්ද, විශාඛා, සිරිමාවෝ, මහින්ද රාජපක්‍ෂ මේ වගේ ජාතික පාසල්වලට දාන්න යනවා.
 
 මේ පිළිබඳ අධ්‍යාපන ඇමැතිතුමාගේ අවධානය යොමු කරන්න ඕනෑ. මේක කරන්න එපා. ඡන්දෙ ගන්න ළමයි ඉස්‌කෝලෙ දාන්න ලංකා ඉතිහාසයේ කවුරුවත් කටයුතු කළේ නැහැ.

 

 

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

nakiks

More Articles