Divaina - යස්‌මින් සුකා ජිනීවා සමුළුවට දුන් වාර්තාව බොරු.... නේස්‌බී සාමි ශ්‍රී ලංකාවෙන් පිටවීමට පෙර 'දිවයින' ට කියයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner


  කීර්ති වර්ණකුලසූරිය
 
nes135 ශ්‍රී ලංකා හමුදාව ද්‍රවිඩ සිවිල්වැසියන් හැත්තෑ දහසක්‌ ඝාතනය කළ බවට යස්‌මින් සුකා නමැත්තිය ජිනීවා මානව හිමිකම් සමුළුවට ලබාදුන් වාර්තාව සම්පූර්ණයෙන් අසත්‍යයක්‌ යෑයි නේස්‌බි සාමිවරයා (20 වැනිදා) දහවල් ශ්‍රී ලංකාවෙන් පිටව යැමට පෙර zදිවයිනZ ට පැවසීය.
 
 මේ නිසා මින්පසු තමා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුළ ශ්‍රී ලංකාවට එරෙහිව එල්ලවන චෝදනා ගැන විමර්ශනය කිරීමේ ප්‍රධානියා ලෙස ක්‍රියා කරන බව ද හෙතෙම පැවැසීය.
 
 මුලින්ම සුකා පැවැසුවේ මිය ගිය සංඛ්‍යාව හය දහසක්‌ බවත් දැන් එය හැත්තෑ දහසක්‌ දක්‌වා වැඩිකර ඇති නිසා ඇය අසත්‍ය ප්‍රකාශ කරන තැනැත්තියක්‌ බව ද හෙතෙම කීය.

 

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

voice250

දියග

bandula250

මීවිත

udari250

More Articles