Divaina - උසාවියට භාර වූ පාතාල නායක බ්ලූමැන්ඩල් සංඛ රිමාන්ඞ්

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

divaina island Page 1

ඒ. ජේ. ඒ. අබේනායක
 
 මිනිස් ඝාතන චෝදනා යටතේ අත්අඩංගුවට  ගැනීමට විමර්ශන සිදුකරමින් සිටියදී ඉන්දියාවට පැනගොස් සැඟවී සිට ඊයේ (10 දා* අධිකරණයට බාර වූ ප‍්‍රබල පාතාල කල්ලි නායකයකු වන ඞී. සංඛ හෙවත් බ්ලූමැන්ඩල් සංඛ නමැත්තා ලබන 24 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක...
 
 මහෙස්ත‍්‍රාත් කාංචනා නිරංජනා ද සිල්වා මහත්මිය ඊයේ (10 දා* නියෝග කළාය.
 
 සැකකාර බ්ලූමැන්ඩල් සංඛ නමැත්තා ඊයේ (10 දා* නීතිඥවරියක මාර්ගයෙන් අධිකරණයට බාර වී තිබිණි.
 
 2018 දෙසැම්බර් 26 වැනිදා මට්ටක්කුලිය හේනේමුල්ල නිවාස සංකීර්ණයේදී පාතාල කල්ලි සාමාජිකයකු වන කළුබෝලේ හෙවත් දිනේෂ් එරංග නමැත්තා වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවල සැකකරුවකු ලෙස ඔහු නම් කර තිබිණි.
වැඩිදුරටත් සඳහන් කළේය.

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

nava250

දියග

irma250

මීවිත

udari250

More Articles