Divaina - හිස්බුල්ලාගේ ආරක්‍ෂාවට සිටි පොලිස් නිලධාරීන් මගේ නිවසට එවීම සැකයි - ආශුගෙන් පැමිණිල්ලක්

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

 
 
 අකිත පෙරේරා
 
නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතාගේ ආරක්‍ෂක නිලධාරීන් ලෙස කටයුතු කළ පොලිස් නිලධාරීන් දෙදෙනකු තම නිවසේ ආරක්‍ෂාව සඳහා යෙදවීම සැක කටයුතු බව පවසමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආශු මාරසිංහ මහතා වැඩබලන පොලිස්පතිවරයාට පැමිණිලි කර ඇත.
 
 මේ පොලිස් නිලධාරීන් දෙදෙනාම මුස්ලිම් ජාතිකයන් වන අතර එක් අයෙක් කාත්තන්කුඩියේ පදිංචිකරුවෙක් වන අතර අනෙක් තැනැත්තා මාවනැල්ලේ පදිංචිකරුවෙක් වේ.
 
 ආශු මාරසිංහ මහතා මඩකලපුව ශරියා විශ්වවිiාලය රජයට පවරාගත යුතු යැයි නිර්දේශ කළ මන්ත‍්‍රීවරයායි.

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles