Divaina - රනිල් - සජිත් එකට වාඩිවී එජාප අපේක්‍ෂක තීරණය කළ යුතුයි - පසුපෙළ 26 දෙනාම ඉල්ලයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner


 
 අකිත පෙරේරා
 
 ranaleadඉදිරි ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්‍ෂයෙන් ඉදිරිපත් කළයුතු අපේක්‍ෂකයා කවුදැයි පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් එකට වාඩිවී සාකච්ඡා කර ඉක්මනින් දැනුම් දිය යුතු යැයි ඉල්ලා සිටීමට පසුපෙළ මන්ත්‍රීවරුන් තීරණය කර ඇත.
 
 එක්සත් ජාතික පක්‍ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් 26 දෙනාම නායකයන් දෙදෙනාගෙන් මේ ගැන ඉල්ලා සිටීමට තීරණය කළ බව පසුපෙළ මන්ත්‍රීවරයෙක් ‘දිවයින’ට පැවසීය.

 

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

voice250

දියග

bandula250

මීවිත

udari250

More Articles