Divaina - ශී‍්‍ර ලංකන් ලොක්කෝ කෝප් කමිටුවට

top banner


div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

delta


 
 
 අකිත පෙරේරා
 
ශී‍්‍ර ලංකන් ආයතනයේ ප‍්‍රධානීන් හා අධ්‍යක්ෂ මණ්ඩලය ලබන 20 වැනිදා පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට (කෝප් කමිටුවට) කැඳවා තිබේ.
 
 පාර්ලිමේන්තු මන්තී‍්‍ර සුනිල් හඳුන්නෙත්ති (ජවිපෙ) මහතාගේ සභාපතීත්වයෙන් යුතු මෙම කාරක සභාවේ කටයුතු ජනමාධ්‍ය සඳහා ද විවෘත කර ඇත. ශී‍්‍ර ලංකන් ලොක්කෝ
 
 ලබන 20 දා ශී‍්‍ර ලංකන් ආයතනයේ කටයුතු විමසීමෙන් අනතුරුව 21 දා සතොස ආයතනය, 22 දා ජල සම්පාදන මණ්ඩලය සහ 23 දා ලංකා විදුලි බල මණ්ඩලය පිළිබඳව ද සාකච්ඡුා කිරීමට නියමිතය.
 

sikuru


සිනමා කලා

geeta

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

wolg250

More Articles