Divaina - කැබිනට් අර්බුදය සම්බන්ධයෙන් තීරණය හෙට සභානායක ලක්‍ෂ්මන් කිරිඇල්ල

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

කැබිනට් මණ්ඩලය රැස් නොකිරීම සම්බන්ධයෙන් මතුව තිබෙන අර්බුදය ගැන සාකච්ඡුා කිරීමට අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨයන් ලබන සිකුරාදා විශේෂ සාකච්ඡාවක් පවත්වන බව සභානායක, ඇමැති ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා ‘දිවයින’ට කීය.

ඒ අනුව එහිදී ආණ්ඩුව ගනු ලබන ඉදිරිවැඩපිළිවෙළ සාකච්ඡුා කර තීරණයක් ගන්නා බව ද හෙතෙම සඳහන් කළේය.

කෙසේ වෙතත් මෙම අර්බුදය විසඳීමට ජනාධිපතිවරයා, කථානායකවරයා, අගමැතිවරයා වහාම මැදිහත් විය යුතු බව ද ඒ මහතා කීය.

මෙම අර්බුදය හේතුවෙන් රට අරාජික නොකොට මෙම පාර්ශ්ව වහාම මැදිහත්ව තීරණ ගත යුතුව ඇතැයි ද ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා වැඩිදුරටත් පැවැසීය.

අකිත පෙරේරා

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles