Divaina - දෙදින නිල සංචාරයකට ජනපති ටජිකිස්තානයට

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

p1 4ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා දෙදින රාජ්‍ය සංචාරයක් සඳහා අද (13 වැනිදා) ටජිකිස්තානය බලා පිටත්ව යනු ඇත.

ටජිකිස්තානයේ දුෂන්ඩෙයි නගරයේදී හෙට (14 වැනිදා) පැවැත්වෙන ආසියාවේ අන්තර් ක‍්‍රියාකාරීත්වය සහ විශ්වාසය ගොඩනැගීමේ කි‍්‍රයාමාර්ග පිළිබඳ සමුළුව සඳහා සහභාගි වීම ජනාධිපතිවරයාගේ මෙම සංචාරයේ අරමුණ වේ.

ආසියාවේ රාජ්‍ය නායකයින් රැසකගේ සහභාගිත්වයෙන් පස්වැනි වරට පැවැත්වෙන මෙම සමුළුව අනිද්දා (15 වැනිදා) නිමාවට පත්වන අතර ජනාධිපතිවරයා ලබන 16 වැනිදා යළි දිවයිනට පැමිණෙනු ඇත.

කුෂාන් සුබසිංහ, අකිත පෙරේරා
 

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles