Divaina - පොහාට්ටුවේ ජනාධිපති අපේක්‍ෂකයා ගෝඨාභය!!

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px


 
 සුජීව තත්සර
 
 basd34ඉදිරි ජනාධිපතිවරණයේ දි පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ මහතා විය හැකි බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.
 
 ඉදිරි මැතිවරණ පිළිබඳව සාකච්ඡුා කිරීම සඳහා දේශපාලන පක්ෂ නියෝජනය කරමින් පක්ෂ ලේකම්වරුන් මෙන්ම පක්ෂ නියෝජිතයන් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සමග ඊයේ (11දා* පැවැති සාකච්ඡුාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම මේ බව කියා සිටියේය.
 
 මැතිවරණ කොමිසම් සභාව අද දිනයේ දීත් පෙරත් මැතිවරණයක් පවත්වන බවට පොරොන්දුවක් ලබා දුන් බවද බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.
 
 ජනාධිපතිවරණය පවත්වනවයි කියා සිතිය හැකි බවත්, බොහෝ වෙලාවට සුදුසු අපේක්ෂකයෙක් අවශ්‍ය වේලාවේදී පැමිණෙයි යනුවෙන් ද කී එ් මහතා පොදු අපේක්ෂකයා ලෙස ඇතැම් විටෙක ගෝඨාභය රාජපක්ෂ මහතා පත්විය හැකි බව ද වැඩිදුරටත් කියා සිටියේය.
 
 මෙහිදී මාධ්‍යට අදහස් දැක්වූ මන්තී‍්‍රවරුන් කියා සිටියේ ජනාධිපතිවරණය නම් කර ඇති බවත්, ඒ අතර පළාත් සභා මැතිවරණය ගැන ද කතා කරන බැවින් වහාම පළාත් සභා මැතිවරණය පවත්වන ලෙස රජයට බලකිරීමට අවශ්‍ය බව කොමසාරිස්වරයා ද මෙහිදී පැවසූ බවයි.
 
 

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles