Divaina - තොරතුරු වසන්කිරීම සම්බන්ධයෙන් ඇමැති හරීන් හා ඔහුගේ පියා අත්අඩංගුවට ගන්නැයි - පිවිතුරු හෙළ උරුමය සීඅයිඩියෙන් ඉල්ලයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

divaina island Page 1


එරික් ගාමිණී ජිනපි‍්‍රය
 
 පාස්කු දින එල්ල වූ බෝ්ම්බ ප‍්‍රහාරය පිළිබඳව තොරතුරු වසන් කිරීම සම්බන්ධයෙන් සැකකාර හරීන් ප‍්‍රනාන්දු අමාත්‍යවරයා හා ඔහුගේ පියා පිළිබඳව කඩිනමින් විමර්ශනයක් සිදුකර ඔවුන් අත්අඩංගුවට ගෙන සුදුසු නීත්‍යානුකූල ක‍්‍රියාමාර්ග ගන්නා ලෙස පිවිතුරු හෙළ උරුමය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වෙත ලිපියක් බාරදෙමින් ඉල්ලා ඇත.
 
 හරීන් ප‍්‍රනාන්දු ඇමැතිවරයා විසින් මාධ්‍ය හමුවක් පවත්වමින් තම පියා පාස්කු දිනට පෙරදින තමාට දුරකථන ඇමතුමක් ලබාදෙමින් පාස්කු දින කොච්චිකඬේ පල්ලියට යන්න එපා යනුවෙන් පැවසූ බව ප‍්‍රකාශ කර ඇති අතර ඒ පිළිබඳව වූ විiුත් හා මුද්‍රිත මාධ්‍ය සාක්ෂි ද එම ලිිපිය සමග පිවිතුරු හෙළ උරුමය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙත බාරදී ඇත. පිවිතුරු හෙළ උරුමයේ ප‍්‍රධාන ලේකම් උපුල් විජේසේකර මහතා විසින් එම ලිපිය බාරදී ඇති අතර එම අවස්ථාවට පක්ෂයේ ප‍්‍රචාරක ලේකම් නීතිඥ තුෂාර දිසානායක මහතා සහ උපුල් කෝනාර මහතාද එක්වී ඇත.

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

nava250

දියග

bandula250

මීවිත

udari250

More Articles