Divaina - පළාත් රැසකට අද තද වැසි - ධීවර කටයුතු අවදානම්!

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

divaina island Page 1

නිරිතදිග බෙංගාලබොක්ක මුහුදු ප‍්‍රදේශයේ ශ‍්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් අද (25 වැනිදා) අඩු පීඩන තත්ත්වයක් වර්ධනය වීමේ හැකියාවක් ඇති බැවින්් ධීවර කටයුතු අවදානම් බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඊයේ  (24 වැනිදා* නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

සබරගමුව, මධ්‍යම, ඌව, සහ දකුණ පළාත්වල අම්පාර දිස්ත‍්‍රික්කයේත් මිලිමීටර් 100 ක පමණ තද වැසි ඇතිවිය හැකි යැයි ද සවස 2.00 න් පසු දිවයිනේ බොහෝ ප‍්‍රදේශවල වැසි ඇතිවනු ඇති බව ද එම නිවේදනයේ සඳහන් වේ.

ඉදිරි තත්ත්වය පිළිබඳව සිය දෙපාර්තමේන්තුව නිකුත් කරන නිවේදන පිළිබඳ සැලකිලිමත් වන ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර නාවික ජනතාවගෙන් ඉල්ලා සිටී.

සිරිමන්ත රත්නසේකර

 

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

nava250

දියග

bandula250

මීවිත

udari250

More Articles