Divaina - ජනපති අද සර්වපාක්‍ෂික සමුළුවක් කැඳවයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

divaina island Page 1

රට තුළ මතුව ඇති තත්ත්වය සහ ඉදිරි ක‍්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමට සර්වපාක්‍ෂික සමුළුවක් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් අද (25 දා) කැඳවා තිබේ.
 
 අද පෙ. ව. 10.00 ට ජනාධිපති කාර්යාලයේදී මෙම සමුළුව පැවැත්වෙයි.
 
 මේ අතර සර්ව ආගමික කමිටුව ද ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද ප. ව. 4.00 ට ජනාධිපති කාර්යාලයේදී රැස්වීමට නියමිතය.

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

nava250

දියග

bandula250

මීවිත

udari250

More Articles