Divaina - මියගිය ගණන 359ට නගී

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

කොළඹ සහ තදාසන්න ප‍්‍රදේශ කීපයකදී තව්හිද් ජමාත් ත‍්‍රස්ත කල්ලිය එල්ල කළ මරාගෙන මැරෙන ත‍්‍රස්ත ප‍්‍රහාර මාලාවෙන් මියගිය ගණන ඊයේ වන විට 359 දෙනකු දක්වා ඉහළ ගොස් තිබිණි.

මෙම ප‍්‍රහාර මාලාවෙන් තුවාල ලැබූ පුද්ගලයන් 300 කට ආසන්න පිරිසක් මේ වන විටත් රෝහල්වල ප‍්‍රතිකාර ලබමින් සිටිති.

මෙම තුවාලකරුවන් අතරින් තවත් 50 කට ආසන්න පිරිසක් අසාධ්‍ය තත්ත්වයෙන් දැඩි සත්කාර ඒකකවල ප‍්‍රතිකාර ලබන බව ද රෝහල් ආරංචි මාර්ග පැවසීය.

මෙසේ ප‍්‍රතිකාර ලබන තුවාලකරුවන් අතර විදේශිකයන් 17 දෙනෙකු ද සිටින බව වාර්තා වෙයි.

හේමන්ත රන්දුණු
 

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

nakiks

More Articles