Divaina - එෆ් බී අයි සහ ඉන්දීය ජාතික විමර්ශන කාර්යාංශය පරීක්ෂණ සඳහා ශී‍්‍ර ලංකාවට

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

divaina island Page 1

fbiඇමරිකානු එෆ්. බී. අයි. ආයතනය හා ඉන්දියාවේ ප‍්‍රමුඛතම බුද්ධි සේවා ආයතනය වන ඉන්දීය ජාතික විමර්ශන කාර්යාංශය මෙරට ත‍්‍රස්ත ප‍්‍රහාරය පිළිබඳව පරීක්ෂණ කටයුතු සඳහා මෙරටට පැමිණෙනු ඇත.

ඇමරිකානු රජය මෙම ත‍්‍රස්ත ප‍්‍රහාරය පිළිබඳ පවත්වන පරීක්ෂණ සඳහා පූර්ණ සහාය ලබා දෙන බව සහතික වී ඇත.

මේ බව ඇමරිකානු ජනපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් මෙන්ම ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පේ ද මෙරට බලධාරීන්ට සහතික වී ඇත.

එසේම ශී‍්‍ර ලංකාවේ ත‍්‍රස්ත ප‍්‍රහාර පිළිබඳව පරීක්ෂණ පැවැත්වීම සඳහා කණ්ඩායමක් යෙදවීමට ඉන්දීය ජාතික විමර්ශන කාර්යාංශය :භෂ්* තීරණය කර ඇත.

මෙලෙස කණ්ඩායමක් කොළඹට යැවීම සඳහා අවසරය ලබා ගැනීමට එම ආයතනය විසින් ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යාංශය වෙත ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට නියමිතය.

එල්. ටී. ටී. ඊ. සංවිධානයේ පරාජයෙන් පසුව ශී‍්‍ර ලංකාවේ මෙවැනි විශාල ප‍්‍රහාරයක් ඇති නොවූ බවත් ඒ නිසා යළිත් ඇති වූ ත‍්‍රස්ත ප‍්‍රහාර ගැන විමර්ශනයක් කිරීම වැදගත් බවත් එම කාර්යාංශයේ ප‍්‍රකාශකයෙක් සඳහන් කරයි.

චතුර පමුණුව

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

nava250

දියග

bandula250

මීවිත

udari250

More Articles