Divaina - එජාප ප්‍රබල පාර්ශ්ව දෙකක්‌ අතර මත ගැටුමක්‌

top banner


div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

delta

නව අගමැතිවරයා ලෙස හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා දිවුරුම් දීමෙන් අනතුරුව තවමත් අරලියගහ මන්දිරයේ රැඳී සිටින ප්‍රබල එජාප පාර්ශ්ව දෙකක්‌ අතර මත ගැටුමක්‌ ඇතිවී තිබේ.

ඇතිවී තිබෙන අර්බුදකාරී තත්ත්වය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමග සාකච්ඡා කර විස¹ ගත යුතුයෑයි එහි තවත් පාර්ශවයක්‌ යෝජනා කර ඇත.

අනෙක්‌ පාර්ශවයේ අදහස වී ඇත්තේ එසේ නොකළ යුතු බවයි.

මෙම තත්ත්වය හමුවේ මෙම දොපාර්ශ්වය අතර උණුසුම් වචන හුවමාරුවක්‌ පවා ඇතිවී තිබෙන බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

දුලංගා ලියනගේ

sikuru


සිනමා කලා

geeta

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

wolg250

More Articles