Divaina - ප්‍රාදේශීය පුවත්
2021-01-27 වන දින කලාපය
pradeshiya_puwath_innerpage
පවිත්‍රා ධම්මික පැණිය බිව්වේ එක් වතාවයි.... සැමියා කියයි
ඇමැතිනිය ධම්මික පැණිය එක හැන්දක් පමණක් මාධ්‍යයට දැක ගැනීමට ප්‍රසිද්ධියේ පානය කළ බවද ජයරත්න මහතා කීය. ඇමැතිවරියට කොරෝනා ආසාදනය වීම පුදුමයක්. කොහෙන් බෝ වුණාද කියලා අපිටත් ප්‍රශ්නයක්. හැබැයි ඇය කොරෝනා මැඬලීමේ වැඩපිළිවෙළ පිළිබඳව සෞඛ්‍ය නිලධාරීන්...
නවීන් ජාතික සංවිධායක ධුරය එපා කියයි
මා දැනට කටයුතු කරන එක්සත් ජාතික නුවරඑළිය දිස්ත්‍රික් නායක හා කෘත්‍යාධිකාරී සභික ලෙස කටයුතු කිරීමට කැමැත්ත ප්‍රකාශ කරන බවත්, පක්ෂ නායකවරයා හා කෘත්‍යාධිකාරී මණ්ඩලය තමාට නැවතත් ලබාදෙන ලද ජාතික සංවිධායක ධුරය තවත් සුදුසු පුද්ගලයෙකුට ලබාදෙනවාට...
මුතුරාජවෙල ගොඩකිරීම් වළක්වන අතුරු තහනමක් ඉල්ලා පෙත්සමක්
මුතුරාජවෙල අභයභූමිය ආශි‍්‍රතව මුතුරාජවෙල වගුරු බිම තුළ සිදුකරන මහා පරිමාණ ගොඩකිරීම් හා ඉදිකිරීම් වහාම වළක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය හා එහි විධායක අධ්යක්ෂ හේමන්ත විතානගේ මහතා ඊයේ (26දා* අභියාචනාධිකරණයට...