Divaina - ප්‍රාදේශීය පුවත්
2020-12-02 වන දින කලාපය
pradeshiya_puwath_innerpage
පාතාල නායක ධර්මසිරි ඩුබායි පොලිස් දැලේ
ඩුබායි පොලිසිය භාරයේ රඳවා ගෙන සිටින මෙම පාතාල නායකයා ඉදිරි දිනවලදී ජාත්‍යන්තර පොලිසිය මාර්ගයෙන් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බව ද පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසීය. ගොනාකෝවිලේ අංජු නමැති පාතාල නායකයාගේ සමීපතම පාතාල සගයා...
ජේ. ආර්. ගේ ‘බ්‍රේමා’ නිවස කෞතුකාගාරයක් කෙරේ
ජයවර්ධන මහතාගේ නිවස මේ වනවිට අබලන් තත්ත්වයට පත්ව තිබෙන අතර මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳව ඇමැති විදුර වික්‍රමනායක මහතා ජයවර්ධන පවුලේ ඥාතීන් සමග සාකච්ඡුා සිදු කර ඇත. මේ සඳහා දානපතියන් කිහිපදෙනකුගේ ආධාර ලැබීමට ද නියමිතය.
...
සම්පායෝ ඇතුළු 5 කට නඩු පවරයි... රැඳවියන් 2 කටත් නඩු වැටේ
කූට ලේඛන සකස්කර මීගමුව බන්ධනාගාරය තුළට තහනම් භාණ්ඩ ප්‍රවාහනය කිරීම, එම තහනම් භාණ්ඩ රැුඳවියන්ට ලබා දීම, ඒ සඳහා කුමන්ත්‍රණය කිරීම සහ ආධාර අනුබල දීම ඇතුළු අධිචෝදනා 90 ක් යටතේ මීගමුව හිටපු බන්ධනාගාර අධිකාරි දීපාල් අනුරුද්ධ...
කළුතර දී බන්ධනාගාර බසයට පහර දුන් පාතාලයා හලාවතින් අල්ලයි
ලක්මාල් මධුරංග නමැති මෙම සැකකරු හලාවත මුහුදු තීරයෙන් බෝට්ටුවක නැ`ගී ඉන්දියාවට පලා ගොස් තිබිණි. අංගොඩ ලොක්කා සම`ග වසර දෙකකට ආසන්න කාලයක් ඉන්දියාවේ සැ`ගවී සිටිමින් විවිධ ජාවාරම් කර ඇති මෙම පාතාල ප්‍රබලයා බෝට්ටු මාර්ගයෙන් නැවත ශ්‍රී...